හෙළයේ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාව
විශ්වය තුල පවතින සියළුම වස්තූන් (ද්‍රව්‍ය) නිරතුරුවම කම්පනය වෙමින් සහ වෙනස් වෙමින් පවතී. ඔබ ද ඔබ වටා ඇති සියල්ල ද එක් එක් සංඛ්‍යාත වලින් කම්පන වෙමින් පවතින අතර, ඒවා එක් එක් වස්තූන් වශයෙන් මෙන් ව පැවතීමට ද මෙම විවිධ වූ සංඛ්යාතයන් මත පැවතීම හේතු වේ. ඔබ පරිසරයෙන් වෙන් වන්නේද මෙම අනන්‍යතාවය නිසාවෙනි. මෙම සංඛයාතය එක් එක් වස්තුවේ ස්වාභාවික සංඛයාතය යැයි කියනු ලැබේ. එහෙත් ඔබ සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ නැත. ඔබත්, විශ්වයේ පවතින සියලුම ජීවී අජීවී දෑත් දැවැන්ත ශක්ති කිරණ ජාලයක බැඳෙමින් එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා පවත්වති. ඔබගේ සිතිවිලි ද මින් මිදුනේ නොවේ. මේ විශ්ව ක්‍රමවේදයයි, න්‍යායයි, ධර්මතාවයයි. මෙකී විද්‍යුත් චුම්බක තරංග හා අංශු, මනුෂ්‍ය වර්ගයාගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව සඳහා වට පරිසරය (සමනන්තරය) සැකසෙන ආකාරයට හසුරුවාලීමේ ක්‍රමවේදය හෙළයේ සම්ප්‍රදායික වාස්තු විද්‍යාව නම් වෙයි. ඒ හරහා මනුෂ්‍ය වර්ගයාට යහපත උදාකොට දීම එහි මුඛ්‍ය පරමාර්ථයයි.
වර්.ග පලය (අය වැය)
බ්‍රහ්ම පාදය
ගිනි කතිරය
සේවා අංක 4
සේවා අංක 5
ඉඩමක් තෝරා ගැනීම
ගේට්ටුව ට සුදුසු තැන
වැසිකිලි වල කැපීම
ලිද කැපීම
ප්‍රධාන උලුවස්ස වෙනස් කිරීම
දොර ජනේල සංඛ්‍යාව
කුරුපා
වැරෙන්ඩාව එකතු කිරීම
ලිප ට සුදුසු තැන
විදුලි මනුවට තැන
අධ්‍යාපනයට තැන
සුදුසු නුසුදුසු මල්
ළිඳ වැසීම
වැසිකිළි වල වැසීම
අල්මාරියට තැන
බුදු මැදුරට තැන
වන්දනාවට තැන
බුදු මැදුරට තැන
භාවනාවට තැන
නින්දේදී හිස දැමීම