වාස්තුවිද්‍යානුකූල ඉඩමක් තෝරා ගැනීම සඳහා උපදෙස්
වාසනාව උදා කරදෙන යහපත් නිවසක් තනා ගැනීමේ පලමු පියවර වන්නේ වාස්තුවිද්‍යානුකූලව නිවැරදි ඉඩමක් තෝරා ගැනීමයි.
වාස්තුවිද්‍යානුකූල ඉඩමක් තෝරා ගැනීමේ පියවර
සිත්ගත් ඉඩම
පලමුව තමාගේ හා සහසම්බන්ධ අයගේ සිත් ගන්නා ඉඩම සොයා ගන්න. (මෙය තෝරා ගැනීම නොවේ).
සැලකිලිමත් විය යුතු කරුණු
ප්‍රධාන විදුලි රැහැන් අසල නොවීම, ඉඩමේ ප්‍රධාන මායිම් සතර ආසන්න ලෙස ප්‍රධාන දිශාවලට මුහුණලා තිබීම, ආසන්න ලෙස චතුරශ්‍රහැඩය, ' + 'වටපිටාව සහ අසල්වාසීන්, නීතිමය තත්වයන්, පොදු පහසුකම්.
පත්‍රය තැන්පත් කිරීම
එය මුදුන්ලීයේ හරි මැදින් ඉහළ පැත්තෙන් යොමු කොට සවිකල යුතුයි. එවිට සමචතුරස්‍ර කොටස් එකක් ඉහළ පැත්තෙන් හා දෙපසින් පිහිටන ආකාරයට යොමු කළ යුතුයි . රැඳවීම සඳහා කුඩා පිත්තල ඇන හතරක් භාවිතා කිරීම සෑහේ.
මෙවැනි වාස්තු විද්‍යාත්මක පිළිවෙත් සහ සේවාවන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, අදම අප අමතන්න!